ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද, ඔබ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසා.
මේ ලෝකයේ ධර්මය කියලා දෙයක් තියෙනවනම් අවබෝධ කරගන්න කර ගන්න තියෙන්නේ එකම එක දෙයයි. අනිත්‍ය කියන දෙය විතරයි. ඒ නිසා ශාස්ත්‍රී ලෝක ධාතු තිබ්බත්, බ්‍රහම්ම ලෝක තිබ්බත්, දිව්‍ය ලෝක තිබ්බත්, මනුස්ස ලෝකේ තිබ්බත්, ප්‍රේත ලෝකේ තිබ්බත්, තිරිසන් ලෝකේ තිබ්බත් අම්මා, තාත්තා, නංගි, මල්ලි, පුතා, දුව හිටියත් ඔය සියල්ල තිබ්බත් ඔය සියල්ලේ එකම ස්වභාවය අනිත්‍ය කියන ස්වභාවය විතරයි. එහෙනම් අනිත්‍ය කියන්නේ ධර්මයමයි.
මීළඟට පැවැත්වීමට නියමිත ධර්ම දේශනා කාලසටහන
පූජනීය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා පැවැත්වීමට නියමිත වූ විට ඔබව ඒ පිලිබඳ දැනුවත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.
පූජනීය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා පිලිබඳ තොරතුරු email මගින් ලබා ගැනීමට subscribe කරන්න.
අභිනව ධර්ම දේශනා
2018 මැයි මස 18 දින බත්තරමුල්ල, ශ්‍රී සුභූති මාධ්‍ය මහා විදුහලේ දී පැවැත්වූ ධර්ම දේශනාව
2017 අප්‍රේල් මස 16 දින රත්නපුර කජුගස්වත්ත ශ්‍රී ඥානසීහ තපෝවන විහාරස්ථානයේ (කජුගවත්ත පන්සල - රත්නපුර නගරය) දී පැවැත්වූ ධර්ම දේශනාව
2017 ජුනි මස 4 දින මාතලේ අලුවිහාරේ විහාරස්ථානයේ දී පැවැත්වූ ධර්ම දේශනාව
2017 ජුනි මස 8 දින රත්මලාන, මැලිබන් පාර, මල්ලිකාරාම විහාරස්ථානයේ දී පැවැත්වූ ධර්ම දේශනාව